ගාල්ල මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය.

 


2024 මහ මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය -  39,707

සමගි ජන බලවේගය - 9,410

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 3,741

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ -  1,885

සර්වජන බලය - 715

ඉකුත් ජනාධිපතිවරණයේදී ගාල්ල මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය ලබාගත්තේ ඡන්ද 34,839කි.





Post a Comment

0 Comments