2024 මහ මැතිවරණයේ හම්බන්තොට නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 17,326
සමගි ජන බලවේගය - 1,623
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1,293
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 774
සර්වජන බලය - 188
ඉකුත් ජනාධිපතිවරණයේදී හම්බන්තොට නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය ලබාගත්තේ ඡන්ද 14,482කි.
0 Comments