බන්ධනාගාර ගත කළ සැණින් දුමින්ද යළි ලෙඩ වෙයි! යළි රෝහලට ඇතුළත් කරයි!

 


බන්ධනාගාර රෝහලේ සිට ඊයේ (10) පස්වරුවේ යළි වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිරමැදිරියක් වෙත මාරු කර යැවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මෙවර කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණ පැය කිහිපයක් තුළ යළිත් ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහුව මෙලෙස කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ.


Post a Comment

0 Comments