2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ විභාග ප්‍රතිපල නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, විභාග ප්‍රතිඵල www.doenets.lk හෝ https://ift.tt/VuwnkbZ යන වෙබ් අඩවිවලින් ලබාගත හැකි බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

.jpeg)
0 Comments