හිටපු ඇමති රාජිත හදිසියේම ලෙඩ වෙයි.

 


ධීවර සංස්ථාවේ සිදුව ඇතැයි පැවසෙන දූෂණ සිද්ධියකට අදාළව විමර්ශනයකට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (02) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබුණා.

කෙසවෙතත් හදිසි රෝගි තත්වයක් හේතුවෙන් ඊයේ දිනයේ අල්ලස් කොමිසම හමුවට පැමිණිය නොහැකි බව රාජිත සේනාරත්න මහතා දැනුම්දී තිබෙනවා.


Post a Comment

0 Comments