ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ පස්වැනි සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවය හිමිව තිබෙනවා.
ඒ අනුව, එම එකඟතාව හිමිවීමත් සමඟ අමෙරිකානු ඩොලර් මිලියන 347 ක ණය පහසුකමක් මෙරටට හිමිවනු ඇති බවයි සඳහන් වෙන්නේ.
මෙම ණය වාරිකය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියෙන් පසුව ශ්‍රී ලංකාවට හිමිවන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.


0 Comments