බදු ගෙවන්නන්ට විශේෂ දැනුම්දීමක්


මේ වන විට රට තුළ පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන, 224/25 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තා ගොනු කිරීම සඳහා ලබා දී තිබූ කාලය 2025 දෙසැම්බර් 08 දින දක්වා දීර්ඝ කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දී සිටී.

The post බදු ගෙවන්නන්ට විශේෂ දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/f4Nr1SV

Post a Comment

0 Comments