විමුක්ති කුමාරතුංගගෙන් අනාගත දේශපාලන ඉගියක්?

විමුක්ති කුමාරතුංගගෙන් අනාගත දේශපාලන ඉගියක්

 විජය කුමාරතුංගයන් ගේ හා හිටපු ජනාදිපති චන්ද්‍රික බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ පුතු වන විමුක්ති කුමාරතුංග විසින් සිය මුහුණු පොතේ සටහනක් තබමින් සිය පියා පැතූ ලොව ගොඩ නගන්නට එක් වන් ලෙස ජනතාවට ඇරයුම් කර තිබෙනවා.

මෙම සටහන දුටු අප තුල මතුවූ කුකුසනම් "විමුක්ති කුමාරතුංග විසින් මෙම සටහනත් සමග තම පියාට ආදරය කල ජනතාවට, තම පිය ගොඩනැගීමට බලාපොරොත්තු වූ ලොව ගොඩනැගීමට තමා පැමිණෙන බවට" යම් ඉගියක් කලේද යන්නයි.

එම සටහම මෙසේය,

"අද තාත්තාගේ උපන් දිනය..හිටියා නම් 76ක්..තාත්තා අහිමි කළ මිනිසුන්ට ඇත්තේ කුමන සැනසීමක් ද ?..
විජය පැතූ ලොව ගොඩ නගන්නට එක් වෙමු "



Post a Comment

0 Comments