බැසිල් අස්වුනේ ඇයි ?

 


බැසිල් අස්වූයේ ඔහුගේ ද්විත්ව පුරවැසි ප්‍රශ්නය උඩ 20වන  සංශෝධනයේදී පොහොට්ටුව මන්ත්‍රීවරු තියුණු ලෙස බෙදෙතැයි බියෙනි. එසේ වූයේ නම් පොහොට්ටු පක්ෂය ඔහුට විරුද්ධ වෙතැයි බියෙනි.  40ක් පමණ ස්වාධීන වී සිටීමත් බියක් විය. රජය මෙහෙයවා ගැනීමට  හෝ පාලනය කර ගැනීමට ඔහුට පොහොට්ටු පක්ෂය බලවත්ව තබා ගැනීම අවශ්‍ය විය. තවත් අතකට ඔහු තම පවුලේ බලපෑම නිසා එසේ කලේ යයිද සිතිය හැක. ඔහු නොබෝ කලකින් ඇමරිකානු පුරවැසියාගේ රටට යනු ඇතයි ද පැවසේ.

දීඝජන්තු

Post a Comment

0 Comments