ජනපති දුන්නු මුල්ම පත්වීම..




ජනාධිපති ලේකම් ධුරය සඳහා සමන් ඒකනායක පත්කර තිබේ.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්.

ඔහු මිට පෙර අග්‍රාමාත්‍ය ලේකම් වශයෙන් කටයුතු කරනු ලැබුවා.

 

Post a Comment

0 Comments