දැවි තෙල් ප්‍රමාණවත්ව නොලැබෙන හේතුවෙන් දැවි තෙල් බලාගාර ක්‍රියාත්මක කිරීම සීමා කර ඇති බවද මණ්ඩලය පැවසීය.
මෙම තත්ත්වය මත පැය තුනක කාලයක් විදුලි කප්පාදුව සිදු කිරීමට සිදුව ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.
කෙසේ නමුත් සපුගස්කන්ද පිරිපහදුව යළි ක්‍රියාත්මක කරන වන බැවින් බලාගාර සඳහා අවශ්‍ය දැවිතෙල් ඉක්මනින් ලැබෙනු ඇති බවද මණ්ඩලය අපේක්ෂා කරයි.
0 Comments