මෙම වසරේ ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව නොවැක් ජොකොව්ච් විසින් හිමිකරගෙන තිබෙනවා.
ඒ ඔහුගේ ප්‍රතිවාදියා වූ ග්‍රීසියේ ස්ටෙෆානෝස් සිසිපාස් පරාජය කරමිනුයි.
මෙම ජයත් සමගින් ඔහු ජගත් ටෙනිස් පිටියේ වැඩිම පිරිමි ග්රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් ශූරතාව දිනූ ක්‍රීඩකයන් අතර ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාල් සමගින් සමතැන ගනු ලැබුවා.
0 Comments