උතුරු පළාතේ තල් වගාව ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තල් සංවර්ධන මණ්ඩලය පියවර ගෙන තිබේ.
තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති, ක්‍රිෂාන්ත පතිරාජ සඳහන් කළේ, මේ වසරේ තල් පැල ලක්ෂයක් අලුතින් රෝපණය කිරීමට සැලසුම් කර ඇති බවයි.
ඒ සඳහා අවශ්‍ය පැල හා තාක්ෂණික උපදෙස් ගොවීන්ට ලබාදෙන බව ද, ඔහු ප්‍රකාශ කළේ ය.
මේ වන විට මෙරට තල් ගස්, මිලියන 11 ක් පමණ රෝපණය කර තිබේ.
0 Comments