ප‍්‍රාදේශීය ලේකම් ගෙල වැලලාගෙන දිවි නසාගනී…

 

මීගමුව ප්‍රාදේශීය ලේකම්වරයා සිය නිල නිවසේ ගෙල වැලලාගෙන සිටියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.

මියගිය පුද්ගලයා 42 හැවිරිදි විවාහකයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Post a Comment

0 Comments