මෙවර ලෝක කුසලාන තරඟාවලියට සහභාගි වෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ආබාධිත ක්‍රීඩකයන් වැඩිම කණ්ඩායම බවට පත්ව ඇත.
මේ වනවිට ලෝක කුසලාන සංචාතවට නම් නම් කළ ක්‍රීඩකයන් හය දෙනෙකුට වැඩි ප්‍රමාණයක් ආබාධයට ලක්ව ඇත.
ඇතැම් ක්‍රීඩකයන් වෙනුවට ආදේශ ක්‍රීඩකයන් පවා කැඳවීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
0 Comments