දුම්රිය දෙපාර්තමේන්තුව ප්රතිව්යුහගත කිරීමේ සැලැස්මට අදාළ අතුරු වාර්තාව ජනාධිපති ලේකම්වරයාට භාර දී තිබේ.
ප‍්‍රතිව්‍යුහගත කිරීමේ මූලික සැලැස්ම සම්බන්ධයෙන් මෙම වාර්තාවෙන් කරුණු දක්වා ඇති අතර දුම්රිය ප්‍රවාහනය කාර්යක්ශම කිරීම හා පාඩු අවම කිරීම සඳහා යෝජනා ද එහි ඇතුළත් ය.
අදාළ කමිටුවට විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඇතුළු දුම්රිය හිටපු සාමාන්‍යාධිකාරීවරුන් 16ක් ඇතුළත් වෙයි.
මෙහි අවසන් වාර්තාව දෙසැම්බර් 31 වැනිදාට පෙර ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.
0 Comments