ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධුරය සඳහා අමාත්‍ය විජයදාස රාජපක්ෂව පත්කර ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.
අද පෙරවරුවේ ඇතුල්කෝට්ටේ ප්‍රසිද්ධ හෝටලයකදී වාරණයට ලක්වූ සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් කැඳවා තිබූ විධායක සභා රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති බවයි ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.
තවත් පුවත් :
- මේ නම් ඇත්තටම ගැලපෙනම දෙන්නෙක් කියල හිතෙන්නේ මට විතරද?
- විපක්ෂයේ බලවේග කෑලි වලට කඩා බලය ඩැහැගැනීමේ රනිල් උපාය !
0 Comments