මේ නම් ඇත්තටම ගැලපෙනම දෙන්නෙක් කියල හිතෙන්නේ මට විතරද?


ආදරය කරන ඕන දෙන්නෙකුට ගැලපෙනම සහකාරියක් හරි සහකාරයෙක් හරි ලැබුණාම ඒ දෙන්නාගෙම ජීවිත හරි ලස්සන වෙනවා.. 

දුශේනි වගේම සචින් කියන්නෙත් ආදරය නිසාම ජීවිත ලස්සන කරගත්ත යුවලක්.. මෙන්න බලන්නකෝ ඒ දෙන්නා දැන් නම් එන්න එන්නම ආදරණීය වෙනවා..

මෙදා අවුරුද්දට ලස්සන ඇඳුමකින් සැරසිලා මෙන්න මේ වගේ ප්‍රේමණීය ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා.. බලන්නකෝ ඒ දෙන්නාගේ මූණේ තියන ඒ ප්‍රේමණීය හිනාව..

#1. 

#2. 

#3. 

#4. 

#5. 

#6. 

#7. 

#8. 

#9. 


තවත් පුවත් : 

Post a Comment

0 Comments