කියන්නෙ ඒ සමයේ සමාජ මාධ්‍යයේ බොහෝ කතාබහට ලක්වුණු 'ලෙස්බියන්' එහෙම නැත්තම් 'සමලිංගික' යුවළක්.
මේ යුවළගේ ඡායාරූප සහ වීඩියෝ බොහෝමයක් සමාජ මාධ්‍ය තුළ ලොකු ආන්දෝලනයක් ඇති කරන්නට වුණා.
ඉතා ඉක්මණින් විදෙස් රටකදී විවාහත් වන බවත් ඔවුන් සම්මුඛ සාකච්ඡා කිහිපයකදී ම සඳහන් කර තිබුණා.
කොහොම වුණත් මේ දෙපළගේ 'සමලිංගික සම්බන්ධය' දෙදරා ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.
තරු ප්‍රනාන්දු සිය සමාජ මාධ්‍ය ගිණුම තුළද ඒ වග කියමින් මාස කිහිපයකට පෙරදී සංවේදී සටහන් කිහිපයක් ම පළ කොට ඇති අයුරු අපට නිරීක්ෂණය වුණා.
කොහොම වුණත් ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය 'දෙකඩ වීම' ගැන බොහෝ දෙනෙක් දුක්මුස් ප්‍රතිචාර දක්වා තිබුණා.
#1.
#4.
#5.
#6.
තවත් පුවත් :
0 Comments