ආණ්ඩුවේ ඇමතිකම් දරණ පිරිසක් අපේ ගමනට බාධා කරනවා . ඔවුන්ට ඕනෑ වුනා සංධානෙත් එක්කම ආණ්ඩුවට එකතු වෙන්න.මේක තමයි පසුගිය මාස තුන හතරෙම අපේ සාකච්ඡා අසාර්ථක වෙන්න හේතුව. ගමේ වචන වලින් කියනවා නම් අපිව කඩේ යැව්වා .ඒ නිසා අපි පසුගිය දිනවල ආණ්ඩුවේ තනතුරු දරණ තුන්දෙනෙක් පක්ෂයේ තනතුරු වලින් ඉවත් කළා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ අදහස් පළකළේ සෙනසුරාදා 6දා කඩුවෙල පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.
තවත් පුවත් :
0 Comments