මෙවර ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලියේ කාගේත් කතාබහට ලක් වූ කණ්ඩායම බවට පත්වුණේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.
මුම්බායි කණ්ඩායම සහ දිල්ලි කැපිටල් කණ්ඩායම අතර තරගය ඊයේ පැවැත් වුණා.
මේ තරගයේ ජය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලබා ගත් අතර එය ඔවුන් මෙම තරගාවලියේ ප්‍රථම ජයග්‍රහණය බවට පත් වුණා.
මේ අතරම මුම්බායි නව නායක හර්දික් යටතේ ලබා ගත් ප්‍රථම ජයග්‍රහණයෙන් පසු අදහස් පලකරමින් ඔහු කියාසිටියේ
"අපි තරග තුනක් පැරදුනා.
නමුත් අපි අපේ මානසිකත්වය හදාගෙන , නිවැරදි සැලසුමක් යටතේ ජය ලබා ගන්න වග බලාගත්තා.
අපි හැමෝම විශ්වාසයෙන් මේ තරගයට මුහුණ දුන්නා.අපට අවශ්‍ය වුණේ එක් ජයක් පමණයි.මේ ආරම්භය පමණයි"
තවත් පුවත් :
0 Comments