දකුණු අප්‍රිකානු ජයත් එක්ක චමරි අතපත්තු ක්‍රිකට් දිවියට තිත තබායි...?

 


චමරි අතපත්තු කියන්නේ ලංකාවෙන් බිහිවුණ අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩිකාවක්. 

ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන චමරි පසුගිය දකුණු අප්‍රිකානු සංචාරයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගාවලි ජය දක්වා ගෙන යාමට සමත් වුණා.

මේ අතරම  චමරි අතපත්තු එම තරගාවලියෙන් පසු ක්‍රිකට් දිවියට තිත තබන බවට ඉඟි පල කර තිබෙනවා.

ඇය තැබූ ෆේස්බුක් සටහනක් මේ වනවිට ක්‍රීඩාලෝලීන් අවධානයට ලක්ව තිබෙනවා. 



තවත් පුවත් : 


Post a Comment

0 Comments