ලොව ප්‍රබලයින් අභිබවා කමිඳු ICC ක්‍රීඩකයා සම්මානය දිනාගනී.

 


කමිඳු මෙන්ඩිස් මෑත  කාලයේ බොහෝ දෙනා අතර කතා බහට ලක්වුණ ක්‍රීඩකයෙක්..

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා පිටු අලුත් කරන්නට ඔහු සමත්වුණ නිසා කිව්වොත් නිවැරදී. 

මේ කියන්නේ, කමිඳු මෙන්ඩිස් ගැන කතාවක්.. අයර්ලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් ඇඩෙයාර් සහ නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මැට් හෙන්රි අභිබවා 2024 මාර්තු මස ICC ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

ඔහු ප්‍රභාත්ට හා වනිඳු හසරංගට පසුව මෙම ජයග්‍රාහණය දිනූ තෙවැනි ශ්‍රී ලාංකිකයා ලෙසයි ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා පොත් අලුඉත් කරන්නේ.. මේ එම ජයග්‍රහණයෙන් පසු කමිඳු එක්කළ සටහනයි..

“මේ මාසයේ ICC ක්‍රීඩකයා ලෙස නම් කිරීම ගැන මම අතිශයින් සතුටු වෙනවා, එය මගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට ලැබුණ මහත් ආශිර්වාදයක්..” 

තවත් පුවත් : 

Post a Comment

0 Comments