මුම්බායි ඉන්දියන්ස් හා ලක්නව් සුපර් ජයන්ට්ස් අතර පැවැති තරඟයේදී ඊයේ අඩුපන්දුවාර වේගයක් රඳවාගැනීම හේතුවෙන් මුම්බායි නායක හර්දික් පාණ්ඩ්‍යාට දඬුවම් පනවා තිබේ.
ඒ හේතුවෙන් ඔහුට ලබන වසරේ පළමු අයිපීඑල් තරඟය තහනම් වනු ඇත.
එමෙන්ම එම තරඟය ක්‍රීඩාකල මුම්බායි ක්‍රීඩකයින් හටද දඩ පනවා තිබේ.
තවත් පුවත් :
- විශ්ව ප්රනාන්දු එංගලන්ත YORKSHIRE ප්රාන්ත කණ්ඩායම සමඟින් එක්වෙයි !
- මොහොමඩ් රිස්වාන්ගෙ සමරු අත්සනක් නිසා පාකිස්තානය කැලඹෙයි.
0 Comments