2024 ජනාධිපතිවරණයේ දෙවෙනි මනාපය ගණන් කිරීම නිල වශයෙන් නිවේදනය කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ්. එල් රත්නායක මහතා අද (22) කැඳවූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පැවසීය.

ඒ අනුව ලංකා ඉතිහාසයේ මුල්වරට ජනාධිපතිවරණයක දෙවෙනි මනාපය ගණන් කිරීම ආරම්භවී තිබේ.

තවත් පුවත් :