නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 8,946 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.
රනිල් වික්‍රමසිංහ මහතා - 5087
සජිත් ප්‍රේමදාස මහතා - 4334
නාමල් රාජපක්ෂ මහතා - 308
දිලිත් ජයවීර මහතා - 73
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව - 19,727
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව - 19,511
වලංගු ඡන්ද සංඛ්‍යාව - 18,975
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව - 536
0 Comments