විපක්‍ෂයේ ඉද්දී FB Live ආවට දැන් එහෙම එන්න බෑ..- ඇමති මහින්ද.

 


තම පාලනය මාධ්‍ය සමඟ ඉතා සුහදව ගනුදෙනු කළ සහ කරන පිරිසක් බව කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.

වර්තමාන පාලනය බස්, ත‍්‍රීවිල් ප‍්‍රශ්ණය හෝ සහල් ප්‍රශ්නය වැනි කුඩා කුඩා සිදුවීම්වලින් නොමනින ලෙසද ඔහු ඉල්ලා සිටී.

ආණ්ඩුව ගැනීමට පෙර නිතර නිතර සජීවීව සමාජ ජාල වල පැමිණියත් දැන් ආණ්ඩුව නිසා එසේ පැමිණියට නොහැකි බවද ඔහු කියා සිටි.

උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

Post a Comment

0 Comments