මහත් ආන්දෝලනයක් ඇති කළ මිද්දෙණිය ඝාතනයට සැකපිට පොලිස් නිලධාරියෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට.


මිද්දෙනිය ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනෙකු අද (21) පෙරවරුවේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (21) පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදී අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අදහස් දක්වමින් මේ බව පැවසීය.


Post a Comment

0 Comments