රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැදවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර තිබෙනවා.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද (27) ඒ බව පැවසීය.
මෙම ආඥාව නිකුත් කර ඇත්තේ 40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුවය.
0 Comments