යොහානිට එරෙහිව විරෝධතා…

 


ලන්ඩනයේ සංගීත සංදර්ශනයකට සහභාගි වීමට ගිය ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වාට එරටදි විරෝධතාවයක් එල්ල වී තිබේ.

ඒ එරට ලන්ඩනයේ වෙසෙන එල්ටීටීඊ හිතවාදීන් පිරිසක් විසිනි.

යුද හමුදාවේ හිටපු මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වාගේ දියණිය වීම ඊට හේතුව වී ඇත.

‘ප්‍රසන්න ද සිල්වා යනු ජන සංහාරයකට වරදකරු වන යුද අපරාධකරුවෙකි. ඔහුට ප්‍රශංසා කරන ඕනෑම අයකු ඔහුගේ අපරාධ සඳහා සුදුහුණු ගෑමට උත්සාහ කරයි’ යයි විරෝධතාකරුවෙකු මාධ්‍ය වෙත පවසා ඇත.

Post a Comment

0 Comments