උසස් පෙළ විභාගයේ කද්දැමූ විෂයන්ට මුහුණදීමට නියමිත සිසුන්ට විශේෂ දැනුම්දීමක්

දිවයිනට බලපෑ ආපද‍ා තත්ත්වය හේතුවෙන් අපොස උසස් පෙළ විභාගයේ කද්දැමූ විෂයන්ට මුහුණදීමට නියමිත සිසුන්ගේ පදිංචිය වෙනස් වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් තම පාසලේ විදුහල්පති හෝ විභාග දෙපාර්තමෙන්තුවට වහාම දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

0112 784537 සහ 0112 788616 5 දුරකථන අංක ඇමතීමෙන් ඒ පිළිබඳ විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමේ හැකියාව පවතිනවා.

විභාග අපේක්ෂකයින්ගේ විභාග ප්‍රවේශ පත්‍ර හෝ ජාතික හැදුනුම්පත් ආපද‍ා හේතුවෙන් විනාශ වී ඇත්නම් ඒ සඳහා කඩිනමින් අවධානය යොමුකරන ලෙස ද දැනුම් දෙනවා.

The post උසස් පෙළ විභාගයේ කද්දැමූ විෂයන්ට මුහුණදීමට නියමිත සිසුන්ට විශේෂ දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/s6Sdifv

Post a Comment

0 Comments