රනිල්ටත් ,කැබිනට් මණ්ඩලයටත් ඔල්මාදයද?

ලංකාවේ ජාත්‍යන්තර පාසැල්වල  ඉගෙන ගන්නා තානාපති නිළධාරීන්ගේ දරුවන්ගේ ඉහළ පාසැල් ගාස්තු ගෙවීමට රජය ඉදිරිපත්වීම" රටට පරකාසේ ගෙදරට මරගාතේ"යන කියමන සිහිගන්වන බව ආර්ථික විශ්ලේෂකයන් පවසයි.රජයේ වියදම් කළමනාකරණය කිරීමට රජයට උපදෙස් ලබාදී තිබියදීත් පාසැල්  ගාස්තු ලෙස මෙසේ අධික වියදමක්  දැරීම ඇත්තටම රනිල්ටත් කැබිනට් මණ්ඩලයටත් ඔල්මාදය හැදීම නිසා ගත් තීරණයයක්ද? නැත්නම් ප්‍රංශ විප්ලවයට පෙර රජ පවුල මෙන් හැසිරෙනවාද? යන්න සොයා බැලිය යුතු බව එම විචාරකයන්ගේ මතය වී තිබේ.

විමර්ශක ..

තවත් පුවත් : 

බුකිය කැලඹුණු වැල්ලවත්තේ සිද්ධිය.

බෙලිඅත්ත සිදුවීමේ ඝාතකයා සුජීද..?

Post a Comment

0 Comments