පොලීසියෙන් බව පවසමින් පුද්ගලයින් පිරිසක් වැල්ලවත්ත ප්‍රදේශයේදී තරුණයෙකුට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතියි.
අදාළ තරුණයා මාර්ගය අසළ සිටින ආකාරයත් එම ස්ථානයට ත්‍රිරෝද රථයකින් පැමිණෙන පිරිසක් ඔහුට පහරදෙන ආකාරයත් මෙලෙස එම CCTV දර්ශනවල පටිගතව තිබේ.
මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමුවිය යුතු නොවේද ?
තවත් පුවත් :
0 Comments