මේ දිනවල ශ්‍රී ලංකාවේදී 23 පහල කාන්තා Super League තරගාවලිය පැවැත්වෙනවා.
දිවයිනපුරා සිටින කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් රැසක් මෙම තරගාවලියට සහභාගී වී තිබෙනවා.
මේ අතරම මෙම තරගාවලියේ වඩාත්ම කතාබහට ලක් වී තිබෙන ක්‍රීඩිකාව බවට පත්ව තිබෙන්නේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයකුවන තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය ලිමන්සා තිලකරත්නයි.
තුන් ඉරියව් ක්‍රීඩිකාවක් වන ඇය මෙම තරගාවලියේදී කැපී පෙනෙන චරිතයක් බවට පත්ව තිබෙනවා.
බලන්නකෝ ඇයගේ ක්‍රීඩා විලාශය ඔබට මතක් කරන්නේ කාවද කියලා.
තවත් පුවත් :
- මහීෂ් තීක්ෂණ නීතිවිරෝධී අයුරින් පන්දු යැවූ බවට ඉන්දීය වෙබ් අඩවියක් චෝදනා කරයි !
- ජනපති ඉරානයට ශෝකය පළ කරයි.
0 Comments