මහීෂ් තීක්ෂණ නීතිවිරෝධී අයුරින් පන්දු යැවූ බවට ඉන්දීය වෙබ් අඩවියක් චෝදනා කරයි !

 ඊයේ සමස්ත ඉන්දියාවම උනුසුම් කල තරඟයක් චෙන්නායි හා බැංග්ලෝර් කන්ඩායම් අතර පැවැත්විණි.

එහිදී තරඟයේ හැරවුම් ලක්ෂය නිර්මාණය කරමින් වර්ෂාවෙන් අනතුරුව සැන්ට්නර් හා මහීෂ් තීක්ෂණ පන්දු යවමින් සිටියේ විරාට් කෝලිට හා ෆැෆ් ඩු ප්ලෙසිස්ට එරෙහිවයි .

එහිදී විරාට් කෝලි හට මහීෂ් තීක්ෂණ පන්දු යොමු කල අවස්ථාවේදී තීක්ෂණ පන්දුව නීති විරෝධී අන්දමෙන් (දමා ගැසීමට ලක් කරමින්) යොමු කල බවට ඉන්දීය වෙබ් අඩවියක් ඡායාරූපයක් යොදා ගනිමින් චෝදනා කරනවා.

තවත් පුවත් : 

Post a Comment

0 Comments