ඊයේ  පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් මතීෂ පතිරණගේ ආබාධය සම්බන්ධයෙන් විමසු තේරීම් කමිටු සභාපති උපුල් තරංග පැවසුවේ වෛද්‍ය වාර්තා අනුව මතීෂ පතිරණට සමස්ත තරගාවලියටම සහභාගි විය හැකි බවයි.

තවත් පුවත් :