15 දෙනෙකුගෙන් යුත් සංචිතයට ධනංජය ද සිල්වා සහ සංචාරක සංචිත ලෙස භානුක රාජපක්ෂ තෝරා ගැනීම සම්බන්ධයෙන්, තරංග පැහැදිලි කළේ එය සියලු තේරීම් කමිටු, පුහුණුකරුවන් සහ නායකයා සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කර ගත් තීරණයක් බවයි.
“ධනංජය හොඳ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්, ඒ නිසා අපි භානුකට ඉහලින් ඔහුව ඇතුළත් කිරීමට තීරණය කළා,” ඔහු පැහැදිලි කළේය.
තවත් පුවත් :
- වසර 16 කට පසු ශේන් වොට්සන් ගේ වාර්ථාවේ කොටස් කරුවෙකු වන්නට සුනිල් නරීන් සමත්වෙයි !
- "මේ එකපාරක් දෙපාරක් වුණ දෙයක් නෙවෙයි.." සැලසුමකට අනුව සිඟිතිගේ දුව සුසිත්ව නිවසට ගෙන්වාගත් හැටි සියල්ල වමාරයි..
0 Comments