ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ජන හමුවක් සහ ව්‍යාපාරික හමුවක් සඳහා ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජපානයට ගියේය.
එහිදී අනුරකුමාර මහතාට උණුසුම් පිළිගැනීමක් නරිටා(Narita) ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී සිදු විය.
තවත් පුවත් :
0 Comments