මේ කියන්න යන්නේ ඔබ කවුරුත් පුන පුනා බලා සිටි පුවතක් කිව්වොත් හරි..
එළඹෙන ජනාධිපතිවරණය සැප්තැම්බර් මස 21 වැනි සෙනසුරාදා දින පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතින බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග වාර්තා කරනවා.
ඒ අනුව ඊට අදාළව මැතිවරණය ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනය එළඹෙන ජුලි 24 වැනි දා නිකුත් කිරීමට කටයුතු සූදානමින් සිටින බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ව්‍යවස්ථාවට අදාළව ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉකුත් 17 වැනි දා සිට බලය පැවරුණා.
තවත් පුවත් :
0 Comments