ට්‍රම්ප් ගෙන් ලොව ධනවත්ම ඊලොන් මස්ක් ට ලොකු තනතුරක්.- අලුත් දෙපාර්තමේන්තුවකුත්.


රජයේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා නව දෙපාර්තමේන්තුවක් පිහිටුවා එහි ප්‍රධානත්වය ඊලොන් මස්ක් ට ලබාදීමට මීළඟ අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර බවයි වාර්තා වන්නේ.

එම නව දෙපාර්තමේන්තුව නම් කර ඇත්තේ "Department of Government Efficiency" යනුවෙනි.

ටෙස්ලා සහ ස්පේස් X සමාගම්වල ප්‍රධාන විධායකයා වන ඊලොන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයා වන අතර ඔහු සතු ධනයේ වටිනාකම ඩොලර් බිලියන 263ක් ලෙස සඳහන්.

තවත් පුවත් : 

Post a Comment

0 Comments