මොරොන්තුඩුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් එගොඩ උයන පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂකවරයා ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (26) පස්වරුව…
Read moreඉදිකිරීම් ටෙන්ඩර් පද්ධතියේ දැඩි අක්‍රමිකතා – දිගු කාලීන ආර්ථික ගැටළු සහ ව්‍යාපෘති ගැටළු නොසලකා හැරීම හේතුවෙන් සමාගම් රැසක් සහ ලක්ෂ ගණනක රැකියා දැඩි අ…
Read moreපාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතාගේ සේවය අත්හිටුවීමට ගෙන ඇති තීරණය දැඩි ලෙස විවේචනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නි…
Read moreඋතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. …
Read moreහිටපු භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පසුගියදා (22) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී තිබේ. X සටහනක් තබමින් මහින්ද සිරිවර්ධන මහතා පවසන්…
Read moreඋතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. …
Read moreඅද (23) උදෑසන 8 සිට පැය 48ක කාලයක් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළේය. මෙම වෘත්තීය ක්‍රිය…
Read moreකිලිනොච්චිය ප්‍රදේශයෙන් අදහාගත නොහැකි ආකාරයේ පුවතක් වාර්තා වේ. තම වැඩිමහල් සහෝදරයා මරුමුවට පත්කළ ටිපර් රථයටම ඔහුගේ බාල සහෝදරයාද අනතුරට ලක්වීමේ පුවතක්…
Read moreසෞඛ්‍ය ක්ෂේත්රයේ මතුව ඇති පරිපාලන ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අද (21) දිනයේ දිවයින පුරා රෝහල් පද්ධතිය තුළ වර්ජන ක්‍රියාමාර්ග ද්විත්වයක් ක්‍රියාත්ම…
Read moreදිවයින පුරා දැනට පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් ලබන ජනවාරි 23 වනදා සිට අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. පසුගිය දින කි…
Read moreලාසිතා ලෝකයේ පෙරළිකාර අනන්‍යතාවයක් සනිටුහන් කළ සුප්‍රසිද්ධ ඉතාලි විලාසිතා නිර්මාණකරු වැලන්ටිනෝ ගරාවානි අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 93 වැනි වි…
Read moreතෛපොංගල් උත්සවය වෙනුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ නැගෙනහිර පළාතේ රජයේ රෝහල් වෛද්‍ය වර්ජනය අද (19) පෙරවරු 8.00 සිට යළි ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධා…
Read moreහිටපු අමාත්‍යවරුන් පිරිසක් රඳවා සිටින වැලිකඩ බන්ධනාගාර වාට්ටුවක සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ජංගම දුරකථන ඇතුළු උපාංග තොගයක් සොයා ගෙන ඇත. මේ වනවිට …
Read moreඑළැඹෙන පෙබරවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය ඇතුළු යුරෝපීය රටවල් රැසකට 10%ක නව ආනයනික තීරුබද්දක් පැනවීමට අමෙරිකානු …
Read more7 හැවිරිදි පාසල් දැරියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 35 හැවිරිදි පුද්ගලයෙකු නාවලපිටිය පොලීසිය මගින් ඊයේ (16) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මෙම …
Read moreහිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර විශේෂ දුරකථන සංවාදයක…
Read moreඅද (15) දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්…
Read moreදිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයේ අඩුවීමක් හෙට (15) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර…
Read moreඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය ඉලක්ක කරගනිමින් දැඩි ආර්ථික හා දේශපාලනික තීරණයක් ගෙන තිබේ. ඒ අනුව, ඉරානය සමඟ වාණිජ සබඳතා පවත්වන ඕනෑම…
Read moreසංචාරක පාකිස්තාන කණ්ඩායම සමඟ පැවැති තීරණාත්මක අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 14ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11) සමත් ව…
Read moreශ්‍රී ලංකාව හා සංචාරක පාකිස්තානය අතර අද (11) පැවැත්වෙන තෙවන හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 12 තුළදී කඩු…
Read moreපෞද්ගලික රූපවාහිනි නාලිකාවක විකාශය වූ වැඩසටහනකදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්…
Read moreමන්නාරම බොක්ක ප්‍රදේශයේ පවතින අඩුපීඩන ප්‍රදේශය තවදුරටත් දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ …
Read moreශ්‍රී ලංකාවේ සිව් වසරක සේවා කාලය නිමා කරමින් මෙරටින් පිටව යන ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග්, ඊයේ (09) දින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය…
Read moreශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය, අද (09) සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතරින් ශ්‍රී ලංකාවේ…
Read moreශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට ජපානයේ විදුලි කාර්මික ක්ෂේත්රයේ රැකියා අවස්ථා රැසක් ලැබෙන අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ඊයේ (07) දින ශ්‍රී ලංකා විදේශ සේ…
Read moreලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ ගොස් තිබුණද, මෙරට පාරිභෝගිකයන්ට සහනයක් වෙමින් ජනවාරි මාසය සඳහා ගෑස් මිල සංශෝධනය නොකිරීමට ලිට්රෝ ගෑස් ලංකා (Litro Gas) සම…
Read moreශ්‍රී ලංකා පොලීසියේ පවතින නිලධාරී හිඟය ඉදිරි වසර තුනක කාලය තුළ 40,000ක් දක්වා ඉහළ යාමේ අවදානමක් පවතින බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අනාවරණය කර…
Read moreලංකා IOC සමාගම ද ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන්වලට සමගාමීව සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන ප…
Read moreවෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් අද (05) ප්‍රථම වරට එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව විදෙස් මාධ…
Read moreයෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට පෙර අධ්‍යාපනයට සම්බන්ධ සියලු සංවිධාන හා විද්වතුන්ගේ අදහස් ලබා ගැනීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගත යු…
Read moreආන්දෝලනයට තුඩුදුන් 6 ශ්‍රේණිය ඉංග්‍රීසි විෂයේ මොඩියුලය මුද්‍රණය කිරීම සඳහා රුපියල් මිලියන 61කට ආසන්න මුදලක් වියදම් වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේ…
Read moreබස්නාහිර සහ දකුණු පළාත්වල පාසල් සිසුන්ට පාවහන් බෙදාදීම සඳහා සකස් කර ඇති නියමු ව්‍යාපෘතියේ ගිවිසුම් අත්සන් කිරීමේ සාකච්ඡාවකට අද (01) අග්‍රාමාත්‍ය ආචාර…
Read moreශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බැවින් ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැස…
Read more2026 වර්ෂය තුළ පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත්කරමින් එම අමාත්‍යාංශය ඊයේ (1) රාත්‍රියේ මේ බව ප…
Read moreඑළැඹෙන 2026 වසර ඔබට කොහොම වෙයිද? ලග්න අනුව පලාපල විස්තරය සිළුමිණ පුවත්පත මගින් පළ කර තිබුනේ මෙසේය. මිථුන – විදෙස් රැකියාවලට ඉඩකඩ ගෘහ ජීවිතය –…
Read moreඑළැඹෙන 2026 වසර ඔබට කොහොම වෙයිද? ලග්න අනුව පලාපල විස්තරය සිළුමිණ පුවත්පත මගින් පළ කර තිබුනේ මෙසේය. මේෂ – ආර්ථිකය ශක්තිමත් වේ ගෘහ ජීවිතය – නව වර…
Read more