හිටපු ඇමති කුමාර වෙල්ගම අල්ලස් නඩුවෙන් නිදහස්

 පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම අල්ලස් නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කර තිබේ.

අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී තිබේ.

හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම අල්ලස් නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර තිබේ.

Post a Comment

0 Comments