සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව අද පස්වරුවේ සිට වසා දැමීමට කටයුතු කර තිබේ.
එහි පිරිපහදු කිරීමට බොරතෙල් නොමැතිවීම නිසා මෙම තීන්දුව ගැනීමට සිදුව ඇත.
කෙටි කාලයක් ඇතුළත පිරිපහදුව බොරතෙල් නොමැති වීමෙන් වසා දමන 4 වන අවස්ථාව මෙයයි.
0 Comments