ගෑස් නැවක් පැමිණෙයි

 


ගෑස් මෙට්‍රික් ටොන් 7,000ක සහිත නෞකා දෙකක් ඉදිරියේදී දිවයිනට පැමිණීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

එහි සභාපති මුදිත පීරිස් මහතා මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව, ජූලි මස 5ත් 12ත් අතර කාලය අතරතුර අදාළ නෞකා දෙක මෙරටට ළඟා වීමට නියමිත බව ඔහු ප්‍රකාශ කර තිබේ.


Post a Comment

0 Comments