ධම්මිකට ලැබුනු ඇමතිකම

 


පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම්දී තිබේ.

ඔහු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් එලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම්දී ඇත.

Post a Comment

0 Comments