ඇතිවී තිබෙන උග‍්‍ර ඩීසල් හා පෙට්‍රල් හිගය මත යාපනය ප්‍රදේශයේ ලීටරයක් රුපියල් දහස බැගින් අලෙවි කරමින් සිටී.
ජාවාරම්කරුවන් විසින් මෙසේ ඉහළ මිළ ගණන් වලට ඉන්ධන අලෙවි කරමින් සිටින අතර තම අවශ්‍යතා කෙසේ හෝ කරගත යුතු බැවින් ජනතාව වැඩි මිලට හෝ එම ඉන්ධන මිලදී ගනිමින් සිටිති.
විවිධ වාහනවලින් පිරවුම්හල් වෙත ගොස් ඉන්ධන ලබා ගෙන ඒවා වැඩි මිලට අලෙවි කිරීම ව්‍යාපාරයක් බවට පත් කරගෙන සිටිතැයි ද වාර්තා වෙයි.


0 Comments