ඉන්ධනහල්වල පිහිටි ඉන්ධන ගබඩා කර ඇති ටැංකි විවෘත කිරීමට මැදිහත් නොවන ලෙසට සියලුම පොලිස් නිලධාරීන් වෙත පොලිස් මූලස්ථානයෙන් දැනුම්දීමක් සිදුකර තිබේ.
එමෙන්ම ඉන්ධනහල් ආශ්‍රිතව සේවයේ නියුතු පොලිස් නිලධාරීන්ගෙන් හෝ වෙනත් පොලිස් නිලධාරීන්ගෙන් එලෙස ඉන්ධන ගබඩා කර ඇති ටැංකි විවෘත කරන ලෙසට ඉල්ලීම් සිදු නොකරන ලෙසද මහජනතාවගෙන් පොලීසිය ඉල්ලා සිටී.
එහි ඇති අනතුරුදායක තත්ත්වය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත්වෙමින් එම තීරණය ගෙන තිබේ.
වැඩි විස්තර පහතින්,



0 Comments