සැම්සුන්ග් (Samsung) සමාගම මෙමරි චිප් නිෂ්පාදනය අවම කිරීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
සැම්සුන්ග් (Samsung) සමාගම එම තීරණය ගෙන ඇත්තේ, වසර 14කට පසුවය.
එසේ මෙමරි චිප් නිෂ්පාදනය අවම කිරීමට එම සමාගම තීරණය කර ඇත්තේ, ඉන් ලැබී ඇති ලාභය 96% පහත වැටීම හේතුවෙනි.
සැම්සුන්ග් (Samsung) සමාගම පැවසුවේ මූලික සංඛ්‍යාලේඛනවලට අනුව මෙහෙයුම් ලාභය ජනවාරි - මාර්තු කාලය තුළ පවුම් මිලියන 366 කින් පහත වැටී ඇති බවය.
පසුගිය කොවිඩ් කාලයේදී වෙළෙඳපොළේ memory chip අලෙවිය වැඩිවූ බව එම සමාගම පැවසීය
0 Comments