රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ට එරෙහිව ගොනු කර ඇති පෙත්සම විභාගයකින් අභියාචනාධිකරණ විනිසුරු චමත් මොරායස් මහතා ඉවත් වී ඇත.
ගාලු මුවදොර අරගල කරුවන්ට ඇප ලබා දීමේදී අධිකරණයේ විනිසුරුවන් කටයුතු කළ ආකාරය විවේචනය කිරීමෙන් සනත් නිශාන්ත මහතා අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව මෙම පැමිණිල්ල ගොනු තිබේ.
ඒ අනුව මෙම පෙත්සම් විභාගය ලබන 31 වැනිදා නැවත කැඳවීමට දින නියම කරන ලදී.

0 Comments