අපරාධ රැසකට සම්බන්ධ පාතාල සමජික රසල් ස්මිත් ඩුබායිහිදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රත්මලාන ප්‍රදේශය කේන්ද්‍ර කරගත් අපරාධ රැසකට ඔහු සම්බන්ධ බව සම්බන්ධ බවට චෝදනා එල්ල වෙයි.
පාතාල නායකයෙක් වුණොත් ගල්කිස්සේ ජූඩ් නැමැත්තාගේ සමීපතම සගයෙක් ලෙස ද රසල් ස්මිත් සැලකේ.
0 Comments